ජපානයේ කන්තෝ (Kanto) බක්මහ උළෙල අප්‍රේල් මස 23

Sri Lankan New year in Japan

මෙවර ජපානයේ කන්තෝ (Kanto) බක්මහ උළෙල අප්‍රේල් මස 23 වැනි ඉරු දින චිබා ප්‍රාන්තයේ නොදා-ශි හි සෙකියාදෝ ෆුරෙඅයි ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් පවතී. සියලු දෙනාට සහභාගී වන ලෙස ආරාධනා.

විමසීම්:
බක්මහ උළෙල කමිටුව
සභාපති: 090-3008-0251 ලේකම් : 080-4620-2722
Email: srilankanewyearinjapan@gmail.com
Web: www.srilankan-newyear.jp
map: https://goo.gl/maps/F33gDWVnWLs
千葉県野田市 親野井 〒270-0227

Call for Perfermances

අලුත් අවුරුදු උත්සවයේ නැටුම්, ගැයුම්, වාදනයෙන් හා වෙනත් දක්ෂතා තිබෙන ජපානයේ සිටින ඔබට අවස්ථාවක් ලබාදෙන්න අප සූදානම්. ඔබ කැමතිනම් ජපානයේ සිංහල දෙමළ අලුත් අවරුදු  උලෙළේ ස්වෙච්ඡාවෙන්  දායකවන්න අපව අමතන්න නැතිනම්, මෙම  පෝරම පුරවන්න  https://goo.gl/forms/omF7rPDInzGa2kYz2

සභාපති:
අනිල් ප්‍රියන්ත මහතා, 09030080251
ලේකම්:
ශාම්  කුලරත්න මහතා , 08046202722

We would like to give a chance to talented Sri Lankans in Japan during Sri Lankan New Year Celebrations in Japan 2017. If you like to perform voluntarily please contact us or fill the following form https://goo.gl/forms/omF7rPDInzGa2kYz2

Contact:  srilankanewyearinjapan@gmail.com for more informa

 

pptbd63-pptm-autosaved.jpg

Sinhala Tamil New Year Celebration 2017

ජපානයේ කන්තෝ (Kanto) ප්‍රදේශයේ බක්මහ උළෙල මෙවර අප්‍රියෙල් මස 23 වන ඉරු දින පැවැත්වීමට නියමිත ය .වැඩි විස්තර නුදුරේදී ම බලාපොරොත්තුවන්න !!

We are pleased to inform that the Sinhala Tamil New Year Celebrations in Kanto REgions , Japan

16836420_1237027309698716_4377408590292256169_o

විවිධ ඇඳුම් තරගය -Fancy Dress Parade

ඔබගේ දරුවන් මෙම තරඟයට සහබාගි වන්න කැමතිනම්  කරුණාකර පහත ලින්ක් එක ඔස්සේ ඔබගේ විස්තර ලබා දෙන්න
http://goo.gl/forms/N5mnlpsdDy
වැඩි විස්තර සඳහා අමතන්න
slsaj.web@gmail.com

09016994348(මහේන්ද්‍ර )

Please fill the application in the following link if your children would like to participate in this event
http://goo.gl/forms/N5mnlpsdDy
please contact
slsaj.web@gmail.com
Event Coordinator – Mahendra Pothupitya
09016994348 (Mahendra)

Picture2.png

ජපානයේ අවුරුදු කුමරිය තේරීමේ තරගය 2016 සදහා අයදුම්පත් කැඳවීම

Call for applications –  Beauty Pageant ( ‘Awurdu Kumari’)   Sri Lanka New Year 2016

කරුණාකර පහත ලින්ක් එක ඔස්සේ ඔබගේ විස්තර ලබා දෙන්න
http://goo.gl/forms/N5mnlpsdDy
වැඩි විස්තර සඳහා
slsaj.web@gmail.com යන ඊමේල් ලිපිනයට ලියන්න
09098409465 (Thanuja)
07028120628 (Chanaka)

Please fill the application in the following link
http://goo.gl/forms/N5mnlpsdDy
please contact
slsaj.web@gmail.com
09098409465 (Thanuja)
07028120628 (Chanaka) for more information

kumari

 

New Year Festival in Japan-2016

ජපානයේ බක්මහ උලෙළ මෙවර උත්කර්ෂවත්ව අප්‍රෙල් මස 24 දින ත්සුකුබා යටබේ ක්‍රීඩාංගණයේදී  පැවැත්වීමට නියමිතය

We are pleased to inform that the Sinhala Tamil New Year Celebrations for 2016n are scheduled to be held on 24th April 2016 at the YATABE Sports Park in the City of Tsukuba 12717170_937184933016290_5480504873052301223_n