About the event

see the “ප්‍රාන්ත අවුරුදු උත්සව/ken” menu for the new year festivals in Other Prefectures

Kanto New Year Celebrations/ කන්තෝ බක්මහ උළෙල

スリランカ新年祭
入場無料 4/23(日曜日)

開場:午前9:30 閉場:午後6:30 雨天決行
会場: 〒270-0227 千葉県野田市親野井 ふれあい広場
お問い合わせ: 主催責任者: 090-3008-0251 書記官:080-4620-2722
スリランカ大使館: 03-3440-6911
web:www.srilankan-newyear.jp

As you are aware, this is the time of the dawn of Sinhala Tamil New Year with the cherry blossoms in Japan, reflecting hope and prosperity of the country.
With the support of Sri Lankan Embassy in Japan, the New Year Celebrations Organizing Committee of 2017 and volunteer Sri Lankan Associations in Japan are now organizing the Sinhala Tamil New Year Celebrations for 2017 which is to be held on 23th April 2017 at  Fureai ground, Oyanoi, Noda-shi, Chiba-ken. Please contact us if you like to join in organizing work or to perform during the event.

සෞභාග්‍යය හා බලාපොරොත්තුවෙන් සපිරි සිංහල – දෙමළ අලුත් අවුරුදු උදාව හා සමගාමීව පැමිණෙන සකුරා මල් පිපෙන වසන්තය තව නොබෝ දිනකින් එළඹෙනු ඇත.  ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහයෝගය ඇතිව 2017 අලුත්  අවුරුදු උත්සව සංවිධායක කමිටුව හා අත්වැල් බැඳගත් ජපානයේ ශ්‍රී ලාංකික ස්වේච්ඡා සංවිධාන එකමුතුව සංවිධානය කරනු ලබන සිංහල – දෙමළ අලුත් අවුරුදු උත්සවය එළැඹෙන අප්‍රේල් 23 වැනිදා චිබා ප්‍රාන්තයේ  ,  නොද-ශි, චිබා-කෙන්, ඔයනොයි,  ෆුරෙඅයි ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වීමට කටයුතු සුදානම් කරමින් පවතී.  ඔබේ දක්ෂතා එළිදක්වන්න  හෝ සංවිධායක කටයුතු සදහා සම්බන්ධ වන්න ඔබත්   කැමතිනම් අප අමතන්න.

Adress: 〒270-0227 千葉県野田市親野井 ふれあい広場

 

Sri Lanka New Year Festival in Japan, Sri Lanka New Year Celebrations in Japan

Leave a Reply

Your email address will not be published. Required fields are marked *