Call for Perfermances

අලුත් අවුරුදු උත්සවයේ නැටුම්, ගැයුම්, වාදනයෙන් හා වෙනත් දක්ෂතා තිබෙන ජපානයේ සිටින ඔබට අවස්ථාවක් ලබාදෙන්න අප සූදානම්. ඔබ කැමතිනම් ජපානයේ සිංහල දෙමළ අලුත් අවරුදු  උලෙළේ ස්වෙච්ඡාවෙන්  දායකවන්න අපව අමතන්න නැතිනම්, මෙම  පෝරම පුරවන්න  https://goo.gl/forms/omF7rPDInzGa2kYz2

සභාපති:
අනිල් ප්‍රියන්ත මහතා, 09030080251
ලේකම්:
ශාම්  කුලරත්න මහතා , 08046202722

We would like to give a chance to talented Sri Lankans in Japan during Sri Lankan New Year Celebrations in Japan 2017. If you like to perform voluntarily please contact us or fill the following form https://goo.gl/forms/omF7rPDInzGa2kYz2

Contact:  srilankanewyearinjapan@gmail.com for more informa

 

pptbd63-pptm-autosaved.jpg

Sinhala Tamil New Year Celebration 2017

ජපානයේ කන්තෝ (Kanto) ප්‍රදේශයේ බක්මහ උළෙල මෙවර අප්‍රියෙල් මස 23 වන ඉරු දින පැවැත්වීමට නියමිත ය .වැඩි විස්තර නුදුරේදී ම බලාපොරොත්තුවන්න !!

We are pleased to inform that the Sinhala Tamil New Year Celebrations in Kanto REgions , Japan

16836420_1237027309698716_4377408590292256169_o