විස්තර About

スリランカ新年祭 入場無料 4/23(日曜日) 開場:午前9:30 閉場:午後6:30 雨天決行 会場: 〒270-0227 千葉県野田市親野井 ふれあい広場 お問い合わせ: 主催責任者: 090-3008-0251 書記官:080-4620-2722 スリランカ大使館: 03-3440-6911 සෞභාග්‍යය හා බලාපොරොත්තුවෙන් සපිරි සිංහල - දෙමළ අලුත් අවුරුදු උදාව හා සමගාමීව පැමිණෙන සකුරා මල් පිපෙන වසන්තය තව නොබෝ දිනකින් එළඹෙනු ඇත. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහයෝගය ඇතිව 2017 අලුත් අවුරුදු උත්සව සංවිධායක කමිටුව හා අත්වැල් බැඳගත් ජපානයේ ශ්‍රී ලාංකික ස්වේච්ඡා සංවිධාන එකමුතුව සංවිධානය කරනු ලබන සිංහල - දෙමළ අලුත් අවුරුදු උත්සවය එළැඹෙන අප්‍රේල් 23 වැනිදා චිබා ප්‍රාන්තයේ නොදා-ශි හි ඔයනොයි, ෆුරෙඅයි ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වීමට කටයුතු සුදානම් කරමින් පවතී. ඔබේ දක්ෂතා එළිදක්වන්න හෝ සංවිධායක කටයුතු සදහා සම්බන්ධ වන්න ඔබත් කැමතිනම් අප අමතන්න.

සිතියම- මාර්ග විස්තර/Map- Access (click here)

Agenda

 සමාරම්භක උලෙළේ  වැඩසටහන් පෙළගැස්ම  (Opening Ceremony )  Agenda (Opening Ceromony) (pdf) Evening Program * වෙනස් විය හැක . The agenda may be slightly changed

Read more

Call for Performances

අලුත් අවුරුදු උත්සවයේ නැටුම්, ගැයුම්, වාදනයෙන් හා වෙනත් දක්ෂතා තිබෙන ජපානයේ සිටින ඔබට අවස්ථාවක් ලබාදෙන්න අප සූදානම්

Read more

Call for Sponsors

Click here for more details about sponsors  Contact us for more information   

Read more